මෙහි ලාබාලයින්ට දැන ගැනීම නුසුදුසුයැයි “සම්මත” දර්ශන ඇතුලත් වන බැවින් කරුණාකර ඔබ වැඩිහිටියෙකු බව සහතික කරන්න.
18 Comments
Leave a Reply
Using Gravatars in the comments - get your own and be recognized!
XHTML: These are some of the tags you can use: <a href=""> <b> <blockquote> <code> <em> <i> <strike> <strong>

කොහෙන්ද මේක හොයා ගත්තේ? අදමයි මෙහෙම දෙයක් දැක්කේ. ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි. මම මේ යෝධ ඉබ්බන්ගේ සංසර්ග අවස්ථාවක් රුපවාහිනියේ දුටුවා.ඉන් පසුව ඒ සම්බන්ධ වීඩියෝ යූටියුබ් එකේ සොයද්දී තමා මේ වීඩියෝව දකින්නට ලැබුනේ.
Heh…heh…a good one….
sure, its a pleasurable act
අඳුරක කියන දෙන්නෙක් ඇවිල්ලා හින්දා බැලුවෙ… මොකද්ද මේ කියලා…. අර බටන් කේස් එකත් මරු. ඒක කරන්නෙ කොහොමද?
ස්තුතියි පැමිණීමට. බටන් කේස් එක HTML සහ JavaScript මගින් කලේ. ඔබට මම ඒ ගැන ඊයක් එවන්නම්.
සතෙක්ගෙ හරි කමක් නෑ බොට මාතෘකාව දැක්ක ගමන් පැනගෙන ආවෙ නේද?
padlock love
මොකක්ද බං ඒ සද්දේ
හැගීම්බර ඉබ්බෙක්. සතුට බේරෙනවා…
BENG BENG බැලුවා එලය ….
එලය . පොඩිහිටියෙකු බව පෙනී යයි.
Second comment was at Buddhi
මේක නම් චයිල්ඩ් ඇබියුස් සීන් එකක් වගේ . . . hikz
ඒ වගේ…
ඉබි සීන් කවදා ලයිව් දකින්නද! මෙහෙමවත් බලමු